රාජ්‍ය සේවකයින්ට වැටුප් රහිතව වසර පහක නිවාඩු ලබාදීමේ යෝජනා ක්‍රමය යටතේ ඉදිරිපත් කළ අයදුම්පත් 1150කට අනුමැතිය ලැබී ඇති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම යෝජනා ක්‍රමය යටතේ අයදුම්පත් 25,000ක් ඉදිරිපත් කර ඇති බවයි ආරංචිමාර්ග පවසන්නේ.