― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදෙසැම්බර් මාසයේදී උද්ධමනය පහළට

දෙසැම්බර් මාසයේදී උද්ධමනය පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික උද්ධමනය දෙසැම්බර් මාසයේදී පහළ ගොස් තිබේ.

ඒ අනුව නොවැම්බර් මාසයේදී එය 61.0%ක් ලෙස සටහන් වූ උද්ධමනය දෙසැම්බර් මාසයේදී 57.2%ක් දක්වා පහළ ගොස් තිබේ.

එමෙන්ම දෙසැම්බර් මාසයේ ආහාර උද්ධමනය 64.4%ක් දක්වා පහළ ගොස් තිබීමද විශේෂත්වයකි.