ව්යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිදු වී සති දෙකක් ගතවී අවසන් නමුත් මේවන තෙක් මෙම මරණයට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට හෝ මෙය ඝාතනයක් ද එසේත් නැතිනම් සියදිවි නසා ගැනීමක් ද යන්න හැකිවී නැහැ.
ඔහුගේ මරණය සම්බන්ධයෙන් මේවන විට පුද්ගලයන් 100 දෙනෙකුගෙන් ප්රකාශ ලබාගෙන ඇතැයි පොලිසිය පවසනවා.