― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදියේ ගිලීමෙන් දරුවෙකු ජීවිතක්ෂයට

දියේ ගිලීමෙන් දරුවෙකු ජීවිතක්ෂයට

මොරොත්ත ඔයේ දිය නෑමට ගිය 16 හැවිරිදි දරුවෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පන්සියගම, මොරොත්ත ප්‍රදේශයේ පදිංචි දරුවෙක් වන අතර ඊයේ (30) පෙරවරුවේ මෙම දරුවා තවත් මිතුරෙකු සමඟ දිය නාමින් සිටියදීයි මෙලෙස දියේ ගිලී ඇත්තේ.

එහිදී දරුවා ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන පොල්ගොල්ල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පවසන්නේ.

පන්සියගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.