27.2 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldXVI බෙනඩික් පාප්තුමාගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

XVI බෙනඩික් පාප්තුමාගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

16 වන බෙනඩික් පාප්තුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට දස දහස් සංඛ්‍යාත ජනතාව ගෞරව දැක්වීම සඳහා වතිකානුවේදී පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවය බ්‍රහස්පතින්දා (05) පැවැත්වෙන වතිකානුවේදී සරල, ගාම්භීර ලෙස සිදු කිරීමට නියමිතය.

උන්වහන්සේගේ දේහය ශාන්ත පීතර බැසිලිකාවේ දින තුනක් ප්‍රදර්ශනය කෙරෙන අතර, සෑම සවසකම සවස 7 දක්වා ගෞරව දැක්වීමට අවසර ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.