30.6 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුංචි ඡන්දය ගැන මැකෝගෙන් ඉඟියක්

පුංචි ඡන්දය ගැන මැකෝගෙන් ඉඟියක්

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ ගැසට් පත්‍රය මේ සතියේ දී ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා කීය.

ගැසට් පත්‍ර ප්‍රකාශ වී දින දාහතරකට පසු දින තුනක් ඇතුළත නාම යෝජනා භාර ගත යුතු ඇති බවත් මැතිවරණ නීතියට අනුව මාර්තු 10 වන දිනට පෙර ඡන්දය පැවැත්විය යුතුව ඇති බව ද ඔහු කීය.