29.5 C
Colombo
Saturday, September 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි කප්පාදුව හෙට සිට යළි ඇරඹෙයි

විදුලි කප්පාදුව හෙට සිට යළි ඇරඹෙයි

ජනවාරි මස 03 වනදා සිට 06 වනදා දක්වා විදුලි කප්පාදුව සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් අවසර ලබාදී තිබෙනවා.

එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම කාලසීමාවේදී පැය 02යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන බවය.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේදී පැය 1ක් සහ රාත්‍රී කාලයේදී පැය 01යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවෙයි.