― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදුම්රිය ස්ථානාධිපතිවරු 50ක් පත්වීම් ලබයි

දුම්රිය ස්ථානාධිපතිවරු 50ක් පත්වීම් ලබයි

දුම්රිය ස්ථානාධිපතිවරු 50ක් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇති බවත් ඒ අනුව ස්ථානාධිපතිවරු 44 ක් හෙට දිනයේ බඳවා ගන්නා බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා අද (2) පැවසීය.

එම ස්ථානාධිපතිවරු 44 දෙනාට හෙට පෙරවරුවේ පත්වීම් ලිපි නිල වශයෙන් දෙන බව කී දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පුරප්පාඩු වී ඇති සෙසු සේවකයන් වෙනුවෙන් ඉදිරියේදී කොන්ත්‍රාත් පදනම මත බඳවාගැනීම් කරන බව ද සඳහන් කළේය.