පාසලල් දරුවන්ගේ සිහි බුද්ධිය වැඩිදියුණු කිරීමේ නියමු වැඩසටහනක් අද පෙරවරුවේ කොළඹ ආනන්ද විද්‍යාලයේදී ආරම්භ විය.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන අරඹා තිබේ.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ බදාදා දිනවලදී මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව සෑම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල මිනිත්තු තිහක කාලයක් එය පවත්වන බව අමාත්‍යවරයා පැවසීය.