28.4 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙට සිට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය අනුරාධපුරින් නවතී

හෙට සිට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය අනුරාධපුරින් නවතී

මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන් කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය ධාවනය හෙට සිට අනුරාධපුරය දක්වා සීමා කර තිබෙනවා.

ඉන්දියානු ණය ආධාර ක්‍රම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 91 ක් දුම්රිය මාර්ගය නවීකරණය කිරිම සඳහා යොදවා තිබෙනවා.