29 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිවරණයේ කිසිදු කටයුත්තකට සහභාගී වන්නේ නැහැ - ජනපති

මැතිවරණයේ කිසිදු කටයුත්තකට සහභාගී වන්නේ නැහැ – ජනපති

පළාත් පාලන මැතිවරණයේ කිසිදු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්දී තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට දන්වා ඇති අතර තමන්ට වරමක් ලැබී ඇත්තේ ඡන්ද පැවැත්වීමට නොව රටේ වැටී තිබෙන අගාධයෙන් වසර දෙකක් ඇතුළත ගොඩගැනීමට බව එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.