24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආර්ථිකය ගැන මහ බැංකුවෙන් අනාවැකියක්

ආර්ථිකය ගැන මහ බැංකුවෙන් අනාවැකියක්

2023 වසර සහ ඉදිරි කාලසීමාව සඳහා වන මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති මහබැංකුව විසින් හෙළිකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමග සිදුකළ සාකච්ඡාවලින් දැනට ලබා ඇති ප්‍රගතියත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදෙන ණය පහසුකම මේ වසරේ මුල් කාලයේ දී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.