33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිටපු ජනපති අරාබියේ නිවාඩුව ගතකරන හැටි

හිටපු ජනපති අරාබියේ නිවාඩුව ගතකරන හැටි

හිටපු ජනාධිපති ගෝඨාහය රාජපක්ෂ මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිවාඩුවක් ගතකරමින් සිටින බව තොරතුරු වාර්තා වනවා.

එලෙස නිවාඩුව ගත කරමින් සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සයිෆ් බෙල්හාසා සමග එමීර් රාජ්‍යයේ පිහිටා ඇති ෆේම් පාර්ක් වෙත ගොස් තිබෙනවා.

එහිදී හිටපු ජනාධිපතිවරයා එහි සිටින සතුන් සමග ගත් ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

එම ඡායාරූප පහතින්,