27.8 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩයනාගේ පුරවැසිභාවය ගැන අධිකරණය දුන් නියෝගය

ඩයනාගේ පුරවැසිභාවය ගැන අධිකරණය දුන් නියෝගය

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පුරවැසිභාවය ගැන බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් අවශ්‍ය වාර්තා කඩිනමින් ගෙන්වාගෙන විමර්ශන අරඹන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට නියෝග කර තිබේ.