26.7 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාමල් ප්‍රමුඛ පොහොට්ටුව කළුතරට ඇප තැන්පත් කරයි

නාමල් ප්‍රමුඛ පොහොට්ටුව කළුතරට ඇප තැන්පත් කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (5) කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් සහ කළුතර දිස්ත්‍රික් නායක රෝහිත අබේගුණවර්ධන ප්‍රධාන පකෂයේ මැති ඇමතිවරුන් ඇතුළු පිරිස කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ගොස් සාර්ථකව ඇප මුදල් තැන්පත් කෙරුණි.