25.6 C
Colombo
Monday, April 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ද්‍රචාපාගේ උපන්දිනයට සමනලීගෙන් අපූරු සුබපැතුමක්

ඉන්ද්‍රචාපාගේ උපන්දිනයට සමනලීගෙන් අපූරු සුබපැතුමක්

ඉන්ද්‍රචාපා ලියනගේ අද දින සිය උපන්දිනය සමරයි. ඔහුගේ දයාබර බිරිද සමනලී ෆොන්සේකා සිය ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් තබමින් සුබපැතුම් එක් කර තිබුනේ මෙලෙසින්.

“එකිනෙකා හුස්ම ගන්නා
හඬක්වත් නොඇසෙන,
බිඳී වැටෙන කඳුලක
සෙවනැල්ලක්වත් නොපෙනෙන,
මේ තරම් වියළි යුගයක…
අගාධයේ අඳුරුම පතුලට ගිලෙද්දිත්
‘ආදරයේ අත’ අත නොහැර,
සෙනෙහස රැඳුණු
කිසිදු තැනක්
අසීරුම මොහොතවල් වලදී
කිසිදිනෙක අත් නොහළ,
ප්‍රේමය නම් මෙයැයි…
ඒ අනෙකාව වටහා ගැනීමයි!
අනෙකාව දාරාගැනීමයි!
අනෙකාව පිළිගැනීමයි!
අනෙකාට ඉඩදීමයි!
මට යළි යළිත් පසක් කළ…
සුවිශාලම උණුසුම්ම නිදහස්ම
හදවතක් ගැහෙන
මගේම චාපුට,
සුබම සුබ උපන්දිනයක්…!”

ශබ්බූ.