26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews2022දී රුපියල් බිලියන 2500ක් මුද්‍රණය කරලා

2022දී රුපියල් බිලියන 2500ක් මුද්‍රණය කරලා

2022 වනවිට රුපියල් බිලියන 2500ක් මුද්‍රණය කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව පැවසීය.

2022 දී ශ්‍රී ලංකාවේ මාසික ආදායම සාමාන්‍ය රුපියල් බිලියන 163.2 කි. වියදම රුපියල් බිලියන 460 කි.

කෙසේ වෙතත් ආදායමට වඩා වියදම 282% කින් වැඩි වීම නිසා රුපියල් බිලියන 297 ක මාසික හිඟයක් වාර්තා විය.