― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsමැතිවරණයක් කැඳවා ඇති මොහොතේ මැකොස නිලධාරින් හමුවෙන්න ජනපතිට අයිතියක් නැහැ

මැතිවරණයක් කැඳවා ඇති මොහොතේ මැකොස නිලධාරින් හමුවෙන්න ජනපතිට අයිතියක් නැහැ

මැතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසමේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවීම නීතිවිරෝධී සහ සදාචාර විරෝධී බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසීය.

මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම පැවසුවේ කුලියට ගත් මාධ්‍ය හරහා මේ ආකාරයට පුවත් පළ කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවකි.

https://www.facebook.com/watch/?v=697226305372514