― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNews2022දී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 1.13ක ආදායමක්

2022දී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 1.13ක ආදායමක්

2022 වසරේ සංචාරක කර්මාන්තයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1.13ක් උපයා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙය 2021 වසරේ සංචාරක ඉපයීම්වලින් ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 506.9ට සාපේක්ෂව 124.2%ක වර්ධනයක් බවයි ඔවුන් පවසන්නේ.

පසුගිය වසරේදී සංචාරකයින් 719,978ක් මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.