29.5 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි බිල වැඩිකිරීමට එරෙහිව අත්සන් 69 ලක්ෂයක පෙත්සමක්

විදුලි බිල වැඩිකිරීමට එරෙහිව අත්සන් 69 ලක්ෂයක පෙත්සමක්

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් කර තිබූ ඉල්ලීමකට අනුව දුරුතු පොහොය යෙදෙන අද (06) විහාරස්ථාන වලට පැමිණෙන බැතිමතුන්ගෙන් විදුලි බිල වැඩි කිරීමට එරෙහිව අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් දිවයින පුරා විහාරස්ථාන කිහිපයක දී සිදු කෙරුණා.

විදුලි බිල වැඩි කිරීමට එරෙහි මෙම විරෝධතා පෙත්සමට අත්සන් 69 ලක්ෂයක් තැබීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.