28 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅදත් දුම්රිය ගමන් වාර 05ක් අවලංගු කෙරේ

අදත් දුම්රිය ගමන් වාර 05ක් අවලංගු කෙරේ

අදත්(07) දුම්රිය ගමන් වාර 05ක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

පවතින සේවක හිඟය හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට හේතු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

හලාවත මාර්ගය, ප්‍රධාන මාර්ගය හා කැලණිවැලි මාර්ගයේ ධාවනය වන දුම්රිය 05ක් එලෙස අවලංගු කර තිබෙනවා.