2023 වසරේ පැවැත්වෙන සියලුම සාමාන්‍ය පෙළ උසස් හා සාමාන්‍ය පෙළ විභාග කල් දැමීමට බලාපොරොත්තු වන බව වාර්තා වෙයි.
2022 වසරේ උසස් පෙළ විභාගය මේ මස අවසානයේ ආරම්භ වේ.
2022 වසරේ සාමාන්‍ය පෙළ විභාග මැයි මාසයේදී පවත්වන බව ප්‍රකාශ කළද දිනය මෙතෙක් ප්‍රකාශ කර නොමැත.
මෙම තත්ත්වය තුළ 2023 උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා පස්සට තල්ලු වීමේ ඉඩකඩක් පවතින බව විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
2023 වසරේ සාමාන්‍ය පෙළ විභාග දෙසැම්බර් සිට ලබන වසර දක්වා ප්‍රමාද විය හැකි බවද ඔහු සඳහන් කළේය.