26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවිදුලි ගාස්තුවට මිල සූත්‍රයක්

විදුලි ගාස්තුවට මිල සූත්‍රයක්

විදුලි ගාස්තු සඳහා මිල සූත්‍රයක් සකස් කිරීමට ඉදිරිපත් වූ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

අද (09) පැවති කැබිනට් රැස්වීමේ දී මෙම අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව පිරිවැය ගැලපුමක් සහිතව අදාළ මිල සූත්‍රය සකස් කිරීමට නියමිතයි.