24.5 C
Colombo
Friday, December 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොහොට්ටුව හා එජාපය එක්ව තරඟ කිරීමට තීරණයක්

පොහොට්ටුව හා එජාපය එක්ව තරඟ කිරීමට තීරණයක්

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කිරීමට තීරණය කළ බව පාලිත රංගේ බණ්ඩාර පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අද (10) දහවල් පැවති සාකච්ඡාවකින් අනතුරුව අදහස් දක්වමිනි.