― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅතුරලියේ රතන හිමිට සභාපති ධූරයක්

අතුරලියේ රතන හිමිට සභාපති ධූරයක්

දකුණු ආසියාතික බෞද්ධ සම්මේලනය කැඳවීම ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ බවුරීනගර් බෞද්ධ මහා විහාරයේදී පැවැත් විය.

ඉන්දියාවේ බවුරීනගර් බෞද්ධ මහා විහාරයේදී දින දෙකක් පුරා පැවැති මෙම සම්මේලනය සඳහා 25,000කට අධික පිරිසක් එක්ව සිටියේය.

මෙහිදි පුජ්‍ය අතුරලියේ රතන හිමියන් දකුණු ආසියාතික බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ධූරයට පත්කර ඇත.

සම්මේලනයේදී කරුණු 9කින් සමන්විත සම්මුතියක්ද ප්‍රකාශයට පත්කර ගත්තේය.

සම්මත කරගත් සම්මුතිය පිළිබඳ විස්තරය පහතින් දැක්වේ.