30 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රියට නව කාලසටහනක්

දුම්රියට නව කාලසටහනක්

නව දුම්රිය කාලසටහනක් ලබන මස මුලදී හඳුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එසේම දුම්රිය ගමන්වාර අවලංගු වීම නැවැත්වීමට මේ මස අග වැඩපිළිවෙළක් සකස් කරන බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසූවේ  ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක  සභා රැස්වීමේදීය.මෙම රැස්වීම පාර්ලිමේන්තුවේ දී ඉකුත් 5 වැනිදා පැවැත් විණ.

මාධ්‍ය මගින් වාර්තා කළ ආකාරයට සේවකයින් විශ්‍රාම යෑම හේතුවෙන් දුම්රිය ගමන් වාර අවලංගු නොවූ බවත් එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.