25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවී වගාව ආශ්‍රිතව පවතින රෝගවලට හේතුව සොයාගනී

වී වගාව ආශ්‍රිතව පවතින රෝගවලට හේතුව සොයාගනී

දිස්ත්‍රික්ක කිහිපයක වී වගාව ආශ්‍රිතව පවතින රෝග තත්ත්ව වලට හේතුව පෝෂණ ඌනතාවය සහ ඇතැම් කුඹුරු වල ලවණතාවය ඉහළ යාම බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ගොයම් කහ පැහැ ගැන්වීම,කහ පුල්ලි රෝග තත්ත්වය මෙන්ම කීඩෑ උවදුර හා වටපණු රෝග වී වගාව ආශ්‍රිතව දක්නට ලැබෙන අතර මෙම රෝග තත්ත්වයන් ගැන සෙවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ  නිලධාරී කණ්ඩායම් අදාල  රෝග පවතින දිස්ත්‍රික්ක වෙත යොමු කර ඇතැයි අමාත්‍යාංශය සඳහන් කළේය.