25.6 C
Colombo
Monday, April 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැලණිතිස්ස බලාගාරයේ වැඩත් නතරවෙයි

කැලණිතිස්ස බලාගාරයේ වැඩත් නතරවෙයි

අඩුම පිරිවැයකින් විදුලිය නිෂ්පාදනය කරනු ලබන කැලණිතිස්ස විදුලි බලාගාරය ප්‍රමාණවත් පරිදි නැප්තා නොමැති වීම හේතුවෙන් හෙට(12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කිරීමට සිදුවන බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 165 ක ධාරිතාවක් අහිමි වනු ඇති බව ඔවුන් සඳහන් කලා.

කැලණිතිස්ස බලාගාරය දිනක් ක්‍රියාත්මක කිරීම සදහා නැප්තා ලීටර් 9ක් පමණ අවශ්‍ය වන බවයි ඔවුන් පවසන්නේ.

කෙසේවෙතත් නැප්තා තොග මේ වනවිට මෙරට තුළ පවතින අතර එසේ තිබියදී බලාගාරය ක්‍රියා විරහිත කිරීමට සිදුවීම ගැටලු සහගත තත්ත්වයක් බව ඔවුන් පවසනවා.