29.1 C
Colombo
Thursday, May 15, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනොවැක් ජොකොවිච්ගේ වීසා නැවතත් අත්හිටුවයි

නොවැක් ජොකොවිච්ගේ වීසා නැවතත් අත්හිටුවයි

ලෝ ප්‍රකට ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච්ගේ වීසා නැවතත් අත්හිටුවීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබේ.

එසේම නොවැක් ජෙකොවිච් හට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අවුරුදු 3ක තහනමක් පැනවීමටද කටයුතු කළ හැකි බවද එරට ආගමන කටයුතු පිලිබඳ අමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.