22 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsහෙටත් (13) පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

හෙටත් (13) පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

හෙට (13) දිනයේදීත් පැය 2යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,Q,R,S,T,U,V,W යන කලාපවලට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, වශයෙන් විදුලි කප්පාදුව ක්‍රියාත්මක වන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.