― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsFitch ratings ආයතනය මෙරට බැංකු 10ක් පහත හෙළයි

Fitch ratings ආයතනය මෙරට බැංකු 10ක් පහත හෙළයි

ෆිච් රේටින්ග්ස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් මෙරට බැංකු 10ක ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහළ හෙළා තිබේ.

මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක මෙන්ම පෞද්ගලික බැංකු 8ක ණය ශ්‍රේණිගත කිරීම මේ අනුව පහළ හෙළා ඇති බවයි ඔවුන්ගේ නවතම ශ්‍රේණිගත කිරීමේ වාර්තාව පෙන්වා දෙන්නේ.

බැංකුවල දිගු කාලීන මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම් පහළ හෙළා ඇති අතර බැංකු ණය පැහැර හැරීම් හා රජය විසින් පනවන ලබන විවිධ සීමා ඊට හේතුවී ඇති බවයි ෆිච් රේටින්ස් ආයතනය සඳහන් කරන්නේ.