32.8 C
Colombo
Saturday, April 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගල්කිස්සේ ගණිකා නිවාසයක් වටලයි

ගල්කිස්සේ ගණිකා නිවාසයක් වටලයි

ගල්කිස්සේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තිබේ.

ඊයේ (12) ගල්කිස්ස පොලිස් වසමේ පොලිස් නිලධාරින්ට ලද තොරතුරක් මත කළ වැටලීමේදී කළමනාකාරියක් හා සැකකාරියන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරියන් වසස අවුරුදු 21 ත් 44 ත් අතර පසුවන බුත්තල, රත්තපුර, නුවරඑළිය, වාද්දුව, පානදුර, තඹුත්තේගම හා රුවන්වැල්ල ආදි ප්‍රදේශවල පදිංචිකාරිනියන්ය.

මෙම සැකකාරියන් අද (13) දින ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.