28.4 C
Colombo
Saturday, June 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅල්ලස් ගත් මාවනැල්ලේ පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

අල්ලස් ගත් මාවනැල්ලේ පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාවනැල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළදී ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ලබාගැනීමට සූදානම් වන අවස්ථාවේදීයි අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සභාපතිවරයා මාවනැල්ල නගරයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවසර ලබාදීම සඳහා මෙලෙස අල්ලස් ලබාගැනීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.