26 C
Colombo
Monday, April 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsචීන නියෝජිතයින් පිරිසක් හෙට දිවයිනට

චීන නියෝජිතයින් පිරිසක් හෙට දිවයිනට

චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් හෙට (14) මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව ඔවුන් ජනවාරි 18 වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ෂව් විසින් එම නියෝජිත පිරිසේ ප්‍රධානත්වය දරනු ලබන අතර ඔවුන් මෙරට රැඳී සිටින කාලය තුළ ශ්‍රී ලංකා රජයේ ප්‍රධානීන් සහ ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.