29.5 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅහුන්ගල්ලෙන් ක්ලේමෝ බෝම්බයක් හමුවෙයි

අහුන්ගල්ලෙන් ක්ලේමෝ බෝම්බයක් හමුවෙයි

අහුන්ගල්ල – වැලිකන්ද ප්‍රදේශයේ කරවල නිෂ්පාදන ආයතනයක් පිටුපස ඉඩමක වළ දමා තිබූ ක්ලේමෝ බෝම්බයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරක් මත ඊයේ (13) සවස මෙම ක්ලේමෝ තොගය සොයා ගත් බවයි අහුන්ගල්ල පොලිසිය සඳහන් කළේ.

කෙසෙල් පඳුරක් යට සඟවා තිබියදී බෝම්බය සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.