― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඋසස් පෙළ කාලසීමාවේ විදුලි කප්පාදුව ගැන ගත් තීරණය

උසස් පෙළ කාලසීමාවේ විදුලි කප්පාදුව ගැන ගත් තීරණය

සස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවට අදාළ බලධාරීන් දැනුම් දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එම කාලය තුළ විදුලි කප්පාදුව සිදු නොකරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටි ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් විදුලි කප්පාදු අත්හිටුවා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

උසස් පෙළ විභාගය ලබන 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.