― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ප්‍රබලයෙක් ඉවත් වෙයි

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ප්‍රබලයෙක් ඉවත් වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා තමන් පක්ෂයෙන් සහ පක්ෂය තුළ දරන තනතුරු වලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

තම ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාරදුන් බව ඔහු සඳහන් කළා.