26.1 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියාවෙන් දැවැන්ත ඉලක්කයක්

ඉන්දියාවෙන් දැවැන්ත ඉලක්කයක්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තුන්වන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු ඕවර 50 දී කඩුලු 5ක් දැවී ලකුණු 390ක් ලබා ගැනීමට සමත්වුණා.

එහිදී ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් පන්දු 97ක් තුළ ලකුණු 166ක් රැස්කළ අතර ඔහුගේ එම සුපිරි ඉනිමට හයේ පහර 02ක් සහ හතරේ පහර 14ක් ඇතුළත් වුණා.

ඔහුට නොදෙවෙනි නිමක් දියත් කළ සුපිරි පිතිකරු විරාට් කෝලි නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 166ක්.

කෝලිගේ ඉනිමට හතරේ පහර 13ක් සහ හයේ පහර 08ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර සහ කසුන් රාජිත කඩුලු 02ක බැගින් බිඳ දැමූ අතර, චාමික කරුණාරත්න එක් කඩුල්ලක් දවා ගත්තා.