― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනියමිත දිනයට මැතිවරණය පවත්වන බව අධිකරණයට දැනුම් දෙයි

නියමිත දිනයට මැතිවරණය පවත්වන බව අධිකරණයට දැනුම් දෙයි

නාමයෝජනා කැඳවීමෙන් අනතුරුව පළාත් පාලන නීතියට අනුකූලව පළාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට අද (18) දැනුම් දී තිබේ.

මැතිවරණය පැවැත්වීම සඳහා අරමුදල් නොමැති බවට භාණ්ඩාගාර ලේකම්වරයා විසින් මෙතෙක් කිසිදු දැනුම්දීමක් කර නොමැති බවයි මැතිවරණ කොමිසම අධිකරණයට දැනුම් දී ඇත්තේ.