32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආරච්ච්කට්ටුව ඡන්දයෙන් සනත් නිශාන්තට දරුණු පරාජයක්

ආරච්ච්කට්ටුව ඡන්දයෙන් සනත් නිශාන්තට දරුණු පරාජයක්

ආරච්චිකට්ටුව සමූපකාරයේ ඡන්ද විමසීමෙන් කාරක සභික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පරාජයට පත් වී තිබේ.

මෙම ඡන්ද විමසීම ඊයේ (17) පවත්වා ඇති අතර එහිදී සනත් නිශාන්තට පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 09ක් පමණි.

මෙයින් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන සභිකයින් 06 දෙනෙකු ජයග්‍රහණය කර ඇත්තේ ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ කාරක සභික අපේක්ෂකයන් 09 දෙනාගෙන් වීම විශේෂත්වයකි.

අනෙකුත් තිදෙනා පොහොට්ටු පක්ෂයෙන් තේරී පත්ව තිබේ.