25.6 C
Colombo
Monday, June 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාමල් නැවතත් ෆේස්බුක් Live එයි

නාමල් නැවතත් ෆේස්බුක් Live එයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පෙරේදා නාමල් රාජපක්ෂ (16) රාත්‍රියේදී ෆේස්බුක් සජීවීව (Live) පැමිණ පුද්ගලයන් ඔහුගෙන් විමසූ ප්‍රශ්න බොහෝමයකට පිළිතුරු දුන්නේය.

එහිදී බොහෝදෙනෙක් එහි කමෙන්ට් තීරයේ සටහන් කර තිබුණේ “නිවන් සුව” යනුවෙනි.

කෙසේනමුත් ඊයේ රාත්‍රියේදීද නාමල් රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ පෙරේදා ඔබ ඇසූ සියලු ප්‍රශ්නවලට පිළිතුරු දීමට නොහැකි වීම නිසා නුදුරු දිනයකදී නැවතත් ෆේස්බුක් Live පැමිණෙන බවයි.