28.4 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමිනුවන්ගොඩදී කාන්තාවක් ඝාතනය කෙරේ

මිනුවන්ගොඩදී කාන්තාවක් ඝාතනය කෙරේ

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටි 65 හැවිරිදි කාන්තාවක් මිනුවන්ගොඩදී ඝාතනය කර තිබේ.

මිනුවන්ගොඩ – යාගොඩමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසටද ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය මෙවර මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග කිරීමට සූදානමින් සිටි බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය පරීක්ෂණ පවත්වයි.