29.5 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිමක් නැති ඖෂධ හිඟය

නිමක් නැති ඖෂධ හිඟය

දිවයින පුරා රෝහල් රැසක රෝගීන්ට අවශ්‍ය ඖෂධ නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ සඳහන් කළේ ඇතැම් ග්‍රාමීය රෝහල්වල ඖෂධ නොමැතිවීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවයි.

මේ හේතුවෙන් සායනවල සහ බාහිර රෝගී අංශයේ රෝගීන්ට බාහිර ඔසුසල්වලින් වැඩි වශයෙන් ඖෂධ මිලදී ගැනීමට සිදුව ඇති බව ඔහු පැවසීය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ ඖෂධ හිඟයක් පවතින රෝහල් වෙත ඖෂධ යැවීමට කටයුතු කරමින් සිටින බවයි.