27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකා බැංකුවේ නව සභාපති වැඩ බාර ගනියි

ලංකා බැංකුවේ නව සභාපති වැඩ බාර ගනියි

ශ්‍රී ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා අද (20) සිය ධූරයේ වැඩ භාර ගත්තේය.

ඒ අනුව අද පෙරවරු 9.00ට බැංකුවේ සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා ඇතුළු ආයතනික සහ විධායක කළමනාකාරීත්වයේ සාමාජිකයින් විසින් ප්‍රධාන බැංකු කාර්යාල පරිශ්‍රයේ 29 වැනි මහලේදී ඔහු පිළිගනු ලැබීය.