― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsපළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරයි

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මස 9 වනදා පැවැත්වෙන බවට තොරතුරු වාර්තා වනවා.

මැතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12ට අවසන් වූ අතර අද දිනයේත් දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් නාම යෝජනා භාරදුන් බව සඳහන්.

නාම යෝජනා සඳහා විරෝධතා දැක්වීමට දහවල් 12න් පසු පැය 1 හමාරක කාලයක් ලබාදී තිබුණා.