23.9 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅසේල සම්පත් සහ ධානිෂ් අලී පුංචි ඡන්දයට

අසේල සම්පත් සහ ධානිෂ් අලී පුංචි ඡන්දයට

ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ ධානිෂ් අලී මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාරදී තිබෙනවා.

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයෙන් කොළඹ මහ නගර සභාවට තමන් තරග වඳින බවයි නාම යෝජනා භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

මේ අතර සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ද, ප්‍රභා ගනේෂන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසයෙන් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන බව වාර්තා වුණා.