අරගලයෙන් පසු කලකිරුණු ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 20 කට වැඩි පිරිසක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
කලකිරුණු තවත් මන්ත්රී පිරිසක් විදේශගත වීම සඳහා වීසා ඇතුළු ලියකියවිලි සූදානම් කරමින් සිටින බව ද දැනගන්නට ඇත.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්රීවරුන් ඉදිරියේ දී දේශපාලනය නොකරන බව දැනටමත් ප්රකාශකර ඇත.