24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමීයන් ආහාරයට ගත් කෑම අලෙවි කල ආපන ශාලාව

මීයන් ආහාරයට ගත් කෑම අලෙවි කල ආපන ශාලාව

මීයන් විසින් කොටසක් කා දමා තිබූ එලවලු රොටී තුනක් අලෙවි කිරීමේ චෝදනාව යටතේ යාපනය චාවකච්චේරී මීසාලෙයි නගරයේ වෙළෙන්දෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහජනයාගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ යාපනය චාවකච්චේරී බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් මෙම වෙළෙන්දාව අත්අඩංගුවට ගෙන ඔහුගේ ආපන ශාලාවට සීල් තබා තිබෙනවා.

මිනිස් ආහාරයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළෙන්දාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.