26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋසස් පෙළට බාධාවක් නොවන්න – මැතිවරණ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

උසස් පෙළට බාධාවක් නොවන්න – මැතිවරණ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට බාධාවක් ඇති නොවන අයුරින් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ අපේක්ෂකයින්ට දැනුම් දැනුම් දෙනවා.

මැතිවරණ නීති කඩකිරීමෙන් තොරව සියලු පාර්ශ්ව කටයුතු කළයුතු බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පැවසුවේ.

ලබන මාර්තු 09 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ ප්‍රකාශයට පත් කළා.