28.9 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් පෙම්වතියට ඇසිඩ් පොවන්න ගිය පෙම්වතාටත් ඇසිඩ් පහර වදී

පාසල් පෙම්වතියට ඇසිඩ් පොවන්න ගිය පෙම්වතාටත් ඇසිඩ් පහර වදී

කෑගල්ල නගරයේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයකට පියා සමග ත්‍රීරෝද රථයකින් යමින් සිටි පාසල් ශිෂ්‍යාවකට පෙම්වතා යැයි කියන තරුණයකු පරගම්මන ප්‍රදේශයේ දී යතුරු පැදියකින් මඟ හරස් කර ඇසිඩ් පෙවීමට උත්සහ කිරීමේදී ඇති වූ ගැටුමක් නිසා පාසල් ශිෂ්‍යාව, සැකකාර තරුණයා සහ පාසල් ශිෂ්‍යයාවගේ පියා පිළිස්සුම් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කෑගල්ල පොලිසිය පැවසීය.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ කෑගල්ල හෙට්ටිමුල්ල උඩුමාගම ප්‍රදේශයේ පදිංචිව සිටින 21ක් පාසල් ශිෂ්‍යයාවක ඇගේ 45 හැවිරිදි පියා හා කෑගල්ල නගරයේ පදිංචිව සිටින 21 හැවිරිදි තරුණයකු බව පොලිසිය පැවසීය.